RSS

Thursday, December 31, 2009

ඔයාලගේ අදහස්

මගේ මේ BLOG එක ගැන ඔයාලගේ අදහස් මෙතන comments දමන්න..

Happy New Year 2010

කොහොමද යාලුවනේ අලුත් අවුරුදු එහෙම??

මොනවගේ දේවල්ද ඔයාල plan කරන් ඉන්නේ කරන්න..

නත්තලේ අවසානයත් එක්ක මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබම වෙන්න
ඕන ඔයාලට...

me shehan ge wish akak


http://static-p3.fotolia.com/jpg/00/17/70/46/400_F_17704673_lm7vvOB3nF9U7zoCIG0NQFUN4p7x8ihk.jpg

ආණ්ඩුව-බුලත්කොහුපිටියත්-පරාදයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය යටතේ පවතින බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ අය - වැය ද මෙවර පරාජයට පත් වී ඇත. එම ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී ප්‍රේමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ‍ප්‍රාදේශීය සභාවේ මහ සභා වාරය පැවැති අතර, එහිදී සභාපතිවරයා විසින් 2010 අය - වැය ඉදිරිපත් කළේය.
සභාපතිවරයා විසින් අය වැය ඉදිරිපත් කිරීමත් සමඟම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ විපක්ෂ නායක නිහාල් රෝහිත කුමාර මහතා විසින් මෙම අය වැය පිළිනොගත යුතු යැයි යෝජනා කළ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී අශෝක රාජපක්ෂ මහතා විසින් එම යෝජනාව ස්ථිර කළේය. පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අය වැයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර, විපක්ෂව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඡන්දය භාවිත කළේය. මේ අනුව 2010 අය වැය සභ සම්මත නොවී පරාජයට පත් විය



අපොය්